මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ නව වේග පන්දු පුහුණුකරු ලෙස ශ්රී ලංකා හිටපු නායකයෙකු මෙන් ම මුම්බායි ඉන්දියන් හිටපු වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග පත්කර තිබේ.
ඒ පසුගිය තරගාවලි 9ක් පුරාවට මුම්බායි ඉන්දියන් කණ්ඩායනේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ශේන්ඩ් බෝන්ඩ් වෙනුවටය.
ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන් කණ්ඩායම වෙනුවෙන් තරග 135කදී කඩුලු 195ක් බිද හෙලා තිබේ.



