ශ්රී ලංකා තරග සංචාරය සඳහා සහභාගී වන ඇෆ්ගනිස්තාතා ටෙස්ට් සංචිතය ඊයේ ( 30 ) රාත්රියේදී දිවයිනට පැමිණියහ. හෂ්මතුල්ලා ශහීඩ්ගේ නායකත්වයෙන් යුත් ඇෆ්ගනිස්තාන සංචිතයට ක්රීඩකයන් 16 දෙනෙකු ඇතුළත්ව ඇති අතර දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගය පෙබරවාරී 2 වැනිදා කොළඹ එස්.එස්.සී පිටියේදී ආරම්භ වීමට නියමිතය.
දෙරට අතර එක්දින තරගාවලිය සම්පූර්ණයෙන්ම මහනුවර පල්ලේකැලේ ක්රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත අතර විස්සයි 20 තරගාවලිය දඹුල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.
Afghanistan Test squad: Hashmatullah Shahidi (c), Ibrahim Zadran, Abdul Malik, Noor Ali Zadran, Rahmat Shah (vc), Bahir Shah, Nasir Jamal, Ikram Alikhil (wk), Mohammad Ishaq (wk), Qais Ahmad, Zia-ur-Rehman, Zahir Khan, Yamin Ahmadzai, Nijat Masood, Mohammad Saleem and Naveed Zadran



